(VIDEO) “දුමින්ද LTTE තුවක්කුවක් තියාගෙන භාරත ඝාතනය කලේ” – ෆොන්සේකාගෙන් දුමින්ද සිල්වාට, සේනාධිපතිටත් ප්‍රහාරයක්
 
                නිශ්ශංක සේනාධිපති සහ දුමින්ද සිල්වා යන මහත්වරුන් සම්බන්ධයෙන් විශේෂ අනාවරණයක් පාර්ලිමේන්තුවේදී සිදු කිරීමට මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා කටයුතු කළේය.
ඒ, දේශපාලන පළිගැනීමේ කොමිසම් වාර්තාව සම්බන්ධයෙන් පැවැති පාර්ලිමේන්තු විවාදයට එක්වෙමිනි.
මෙහිදී අදාළ කමිටු වාර්තාව දැඩි විවේචනයට ලක් කිරීමටද ෆොන්සේකා මහතා කටයුතු කළේය.
https://www.youtube.com/watch?v=g1FjZJiZo_0

 
                                             
                                             
                                             
                                         
                                         
                                         
                                        