(VIDEO) “මම ගැහුවා නම් තාම පියාඹනවා” – ෆොන්සේකාගෙන් චමල්ට සැර ප්‍රකාශයක්

(VIDEO) "මම ගැහුවා නම් එයා තාම පියාඹනවා" - චමල්ට ෆොන්සේකා උත්තර දෙයි
රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා විසින් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා හට ගහගැනීම සදහා කළ අභියෝගයට ප්‍රතිචාර දැක්වීමට සරත් ෆොන්සේකා මහතා පියවර ගත්තේය.
එහිදී ෆොන්සේකා මහතා ප්‍රකාශ කළේ තමන් ගැහුවේ නම් ඒ මහතා තවමත්දියවන්නාවට උඩින් පියාඹන බවය.
මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.