විදේශගතව සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයින්ට යුද හමුදාපතිගෙන් විශේෂ පණිවිඩයක්

විදේශගතව සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයින්ට යුද හමුදාපතිගෙන් විශේෂ පණිවිඩයක්
විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයින්ට මින් ඉදිරියට විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් අවසර ගැනීමට අවශ්‍ය නොවන බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
එසේම ඉදිරි උත්සව සමයේදී බස්නාහිර පළාතෙන් පිටවන පුද්ගලයින් සඳහා අහඹු “ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ” සිදුකිරීමට බලාපොරොත්තු වන බව යුද හමුදාපතිවරයා සදහන් කළේය.