වියත්මග ප‍්‍රබලයෙක් සජිත් ලගට.. උපදේශකකමක් ලැබේ..

වියත්මග සංවිධානය ඉදිරිපෙල ක්‍රියාකාරිකයෙකු වන විශ්‍රාමික මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරා මහතා සමගි ජන බලවේගය පක්ෂයට එක් වී තිබේ.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවීමෙන් පසු ඒ මහතා එහි උපදේශකයෙකු ලෙස පත් කර ඇත.
මේ සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස මහතා තම සමාජ ජාල ගිණුමේ තබා ඇති සටහන මෙසේය.