Month: March 2021

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මෛත්‍රීට එරහිව නඩු පවරන්න බාධාවක් නෑ – මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාමහේවා

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබෙන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා අවසන් වාර්තාවට අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව නඩු...

සියලු අන්තවාදී කටයුතු වැළැක්වීමට ඇම­රි­කා­වෙන් හා ඉන්දි­යා­වෙන් අධි තාක්ෂ­ණික නවීන ගුවන් යානා

ඉන්දියන් සාගරය හරහා ශ්‍රී ලංකාව කේන්ද්‍ර ගත කරගෙන සිදු කෙරෙන සියලු අන්තවාදී කටයුතු ඇතුළු මුහුදු ජාවාරම් වැළැක්වීමට මෙරටට අයත් මුහුදු...

“ජාතිවාදයෙන් බලයට පැමිණි රජයට ඊයේ වන තුරු මුස්ලිම් මරණ ආදාහනය අවශ්‍ය විය. අද මුහුණ වැසීම සහ මද්‍රසා” – ඉම්රාන් මහ්රූෆ්

ජාතිවාදයෙන් බලයට පැමිණි රජයට ඊයේ වන තුරු මුස්ලිම් මරණ ආදාහනය අවශ්‍ය විය. අද මුහුණ වැසීම සහ මද්‍රසා සඳහා තහනමක් අවශ්‍ය...