“ආණ්ඩුවේ පරිසර විනාශයට එරෙහිව, ඩෝසර් සංකල්පය පරාජය කිරීමට ජනතාව පෙළගැසිය යුතුයි” – ජවිපෙ

0
"ඩෝසර් සංකල්පය පරාජය කිරීමට ජනතාව පෙළගැසිය යුතුයි" - ජවිපෙ

"ඩෝසර් සංකල්පය පරාජය කිරීමට ජනතාව පෙළගැසිය යුතුයි" - ජවිපෙ

මෙරට වනය විනාශය කරමින් රජය ගෙන යන “ඩෝසර් සංකල්පය” පරාජය කිරීමට ජනතාව පෙළගැසිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ “ආණ්ඩුවේ පරිසර විනාශයට එරෙහිව පෙළගැසෙමු ” යන තේමාවෙන් ( පැවති විරෝධතා පෙළපාලියට එක් වෙමිනි.

ජනතා විමුක්ති පෙරමුණ සංවිධාන කළ පා ගමන කොළඹ ටෙක්නිකල් මංසන්ධියෙන් ආරම්භ වී කොටුව දුම්රිය ස්ථානයට දක්වා ගමන්ගත් අතර පසුව කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී මහජන රැළිය පැවැත්විය.

එම විරෝධතාවය හේතුවෙන් කොළෙඹ නගරයේ මාර්ග කිහිපයක දැඩි රථවාහන තදබදයක් හට ගෙන තිබුණි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com