දේශීය පුවත් අමරපුර මහා නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස හිමියන් අපවත් වේ Editor 7 March 23, 2021 0 ඊයේ (22) අළුයම 3.00ට පමණ කොළඹ පෞද්ගලික රෝහලකදී උන්වහන්සේ අපවත්වී වදාළ බව සඳහන්. කලක් තිස්සේ රෝගාතුරව සිටි උන්වන්සේ අපවත් වනවිට 88 වැනි වියෙහි පසුවූහ. About The Author Editor 7 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous ඉන්දීය ජාතිකයෙක් කුලියාපිටිය බුදුපිළිම කිහිපයක සිරස කඩා දමලාNext කච්චතිවු දුපත පැහැර ගැනීමට ලක් වෙයි! ඉන්දියාව නිවේදනයක් නිකුත් කරයි. More Stories දේශපාලන දේශීය පුවත් බලශක්ති අර්බුදය හේතුවෙන් කෘෂිකර්මාන්තය සහ පානීය ජල සැපයුම බරපතළ අනතුරක – දුමින්ද නාගමුව Editor3 April 15, 2026 0 දේශීය පුවත් පාරිසරික ‘ජනාධිපති පරිසර සම්මාන – 2026’ අයදුම්පත් කැඳවයි Editor3 April 15, 2026 0 දේශීය පුවත් ශ්රී ලංකාවේ රැඳී සිටි ඉරාන ජාතිකයින් 283ක් යළි එරටට Editor3 April 15, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ