Type to search

බැසිල්ගේ ජනාධිපතිකමට මැඩිල්ලේ හිමිගෙන් කොක්කක්

100% ස්වභාවික පෝෂ්‍යදායි ප්‍රෝටීන් පිටි - ORA Naturals

ඇමරිකානු පුරවැසිභාවය සහිත බැසිල් රාජපක්ෂ මහතා මෙරට මීළඟ ජනාධිපති වීමේ උත්සාහයක් පවතින බව සිංහලේ සංවිධානයේ මහලේකම් පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි සඳහන් කරයි.

දැනටමත් විවිධ පාර්ශව ඒ වෙනුවෙන් කටයුතු කරන සිටින බවද පවසන උන්වහන්සේ ආණ්ඩුව අසාර්ථක පිරිසක් අතට පත් කරපු එම හීනයට යාමට හීන බලමින් සිටින බව ද එම සංවිධානය පවසයි.

එහි මහ ලේකම් පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් සඳහන් කරන්නේ කුමන හෝ උත්සාහයක් දරා එය පරාජය කළ යුතුව ඇති බවයි.

කොලඹදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් උන්වහන්සේ මේ බව කියා සිටියහ.

Tags:

You Might also Like

Leave a Comment

Your email address will not be published. Required fields are marked *