පාස්කු ප්‍රහාරයේ මහා මොළකරු සහරාන් යැයි අප කිසිවෙකු පිළිගැනීමට සූදානම් නැත – සුමන්තිරන්

ඉලංකෙයි තමිල් අරුසු පක්ෂයේ මහ ලේකම් ධුරය සුමන්තිරන්ට
පාස්කු ඉරිදා දින බෝම්බ ප්‍රහාරයේ මහා මොළකරු සහරාන් හාෂිම් විය නොහැකි බව ද්‍රවිඩ ජාතික සංවිධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරන් මහතා, පාර්ලිමේන්තුවේ (10) දින පැවති විවාදයේදී ප්‍රකාශ කළේය.
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහා මොළකරු සහරාන් හාෂිම් යැයි අප කිසිවෙකු පිළිගැනීමට සූදානම් නැතැයි ද ඔහු ප්‍රකාශ කළේය.
එමෙන්ම අගරදගුරුතුමා පවා මෙය පිළිගැනීමට සූදානම් නැතැයි ද සුමන්තිරන් මහතා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.