”කාන්තා ප්‍රතිරූපයට FB වලින් මඩ ගසන්නන්ට නීතිය තදින්”

''කාන්තා ප්‍රතිරූපයට FB වලින් මඩ ගසන්නන්ට නීතිය තදින්''

''කාන්තා ප්‍රතිරූපයට FB වලින් මඩ ගසන්නන්ට නීතිය තදින්''

සමාජ මාධ්‍ය ඔස්සේ කාන්තා ප්‍රතිරූපයට හානි කරන පුද්ගලයන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ආරක්ෂක ලේකම්, ජෙනරල් කමල් ගුණරත්න මහතා අවධාරණය කරයි.

එසේම ගැටලුවලින් පීඩාවට පත්ව සිටින කාන්තාවන් එම පීඩාවලින් මුදාගැනීම සඳහා කඩිනම් වැඩපිළිවෙළක් යෙදවීමට රජය ක්‍රියාමාර්ග ගෙන ඇති බව ද ආරක්ෂක ලේකම්වරයා පවසයි.

ජාතික ආරක්ෂාව සහ සමාජ ආරක්ෂාව ශක්තිමත් කිරීමට කාන්තාව දක්වන දායකත්වය සුවිශේෂී බවත් ආරක්ෂක ලේකම්වරයා සඳහන් කළේ ය.

ශ්‍රී ලංකාවේ වීර කාන්තාවන්ගේ උදාර සේවය ඇගැයීම සඳහා ‘Team Hero’ සංවිධානය කොළඹ ලක්ෂ්මන් කදිරගාමර් මධ්‍යස්ථානයේදී පැවති උත්සවයක් අතරතුර ආරක්ෂක ලේකම්වරයා මේ බව ප්‍රකාශ කළේ ය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *