කලා වැව ඉස්මත්තේ අවුරුදු 40ක පමණ කාලයක් ජීවත් වූ රේවත හස්ති රාජයා විදුලි සර වැදී මිය ගොස් ඇත.
මෙම අනාරක්ෂිත විදුලි වැට සම්බන්ධයෙන් පරිසරවේදීන් අවස්ථා කිහිපයකදීම බලධාරීන් දැනුවත් කළද ඒ පිළිබද කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන තිබී නැත.
ඒ හේතුවෙන් රේවත හස්ති රාජයා විදුලිසර වැදී මියගොස් ඇත.



About The Author
Related