සඳ වටා නොමිලයේ රවුමක් යන්න ජපාන බිලියනපතියෙකු ගෙන් ආරාධනයක්

සඳ වටා නොමිලයේ රවුමක් යන්න ජපාන බිලියනපතියෙකු ගෙන් ආරාධනයක්

සඳ වටා නොමිලයේ රවුමක් යන්න ජපාන බිලියනපතියෙකු ගෙන් ආරාධනයක්

ලොව ධනවත්ම පුද්ගලයෙක් ලෙස සැලකෙන ඉයෝන් මස්ක්ගේ ස්පේස්X යානාවෙන් සඳ වටා සංචාරයට කැමති අයට තමා සමග එකතු වන්නැයි ජපාන බිලියනපතියෙක් වන යසාකු මේසාවා ඉල්ලීමක් කරයි.

ඒ සඳහා 8 දෙනෙකුට අවස්ථාව ඇති බව ට්විටර් පණිවුඩයක් මගින් ඔහු පවසයි. ඉල්ලුම් පත්‍රය ද ට්විටර් ඔස්සේ ප්‍රසිද්ධ කිරීමට ඔහු පියවර ගෙන තිබේ.

එසේ තෝරාගන්නා අය සඳහා තමා වියදම් කිරීමට සූදානම් බව යසාකු පැවසීය.
“dear Moon” ලෙස නම් කර ඇති එම ගමන 2023 දී සිදුකිරීමට කටයුතු සූදානම් වෙමින් තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *