නාමල් රාජපක්ෂගේ විදෙස් ගමන් තහනම ඉවතට

0
නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගන්නැයි වරෙන්තුවක්

නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගන්නැයි වරෙන්තුවක්

ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂට එරෙහිව පනවා ඇති විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත්වරයා (04) නියෝග කලේය.

නීතීඥයෙකු මාර්ගයෙන් කර තිබූ ඉල්ලීම සලකා බැලිමෙන් අනතුරුව අධිකරණය විසින් මෙම තීරණය ලබාදී ඇති අතර ඒ අනුව (04) සිට ලබන 23 වැනිදා දක්වා ඇමතිවරයාගේ විදෙස්ගමන් තහනම තාවකාලිකව ඉවත් කෙරෙනු ඇත.

කොළඹ කොටුවේ පිහිටි අක්කර 4.3 ඉඩමක් විකිණිමේදි සිදුවී ඇතැයි කියන මූල්‍ය අක්‍රමිකතාවයක් සම්බන්ධයෙන් පවරා ඇති නඩුවට අදාලව ඇමතිවරයා හට විදෙස් ගමන් තහනම් කොට තිබුණි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com