කටාර් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිට ශ්‍රී ලාංකිකයෝ විඳින දුක්

කටාර් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිට ශ්‍රී ලාංකිකයෝ විඳින දුක්

කටාර් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිට ශ්‍රී ලාංකිකයෝ විඳින දුක්

ශ්‍රී ලංකාවේ හොටෙල් නිරෝධායනය සඳහා පැමිණීමට තම නම ඇතුළත් කර ගැනීම සඳහා පෝළිම් ගැසී සිටියත් දිනකට 50ක පමණ පිරිසක් පමණක් ඇතුළත් කරගන්නා බවත් බොහෝ විට අළුයම හතරට පමණ පැමිණ සිටින අයට පවා තම නම ඇතුළත් කරගැනීමට නොහැකිව ආපසු යාමට සිදුවන බවත් එරට රැකියාවලට ගොස් නැවත මෙරටට පැමිණීමේ බලාපොරොත්තුවෙන් සිටින ලාංකිකයෝ පවසති.

මෙලෙස පැමිණෙන ජනතාව කඩිනමින් ඇතුළත් කර ගැනීමට තානාපති කාර්යාලය කටයුතු නොකරණ බවත් අඩුම තරමේ එම ජනතාවට අව් ආවරණයක් හෝ සකස් කර තැබීමට ඔවුන් මාණුෂීය වී නොමැති බවත් ශ්‍රී ලාංකිකයෝ පෙන්වා දෙති.

මෙලෙස තානාපති කාර්යාලය ඉදිරිපිට පෝලිම් ගැසී සිටින බවට එරට පොලිසිය පැමිණ ජනතාව එලවා දමන බවත් ජනතාව පෙන්වා දෙති.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *