හෘද සැත්කමට ලක් කළ ශානි පැය 24ක් ගත වන්නට මත්තෙන් යළි බන්ධනාගාර රෝහලටම

0
පොලීසියට අලුත් කාර්යාංශයක්; අධ්‍යක්‍ෂ ධුරය ශානිට

පොලීසියට අලුත් කාර්යාංශයක්; අධ්‍යක්‍ෂ ධුරය ශානිට

කොළඹ ජාතික රෝහලේදී රෝහලේ දී හෘද සැත්කමකට (18) භාජනය කරන ලද හිටපු CID අධ්‍යක්ෂ ශානි අබේසේකර පැය 24ක් ගත වන්නට මත්තෙන් යළි බන්ධනාගාර රෝහලටම යවා තිබේ. සාමාන්‍යයෙන් මෙවැනි රෝගීන් හදිසි ප්‍රතිකාර පහසුකම් වැඩි ජාතික රෝහලේ දින කීපයක් තබා ගන්නා නමුත් ශානි අබේසේකර මහතාට ඒ අවස්ථාව ලබා දී නැත.

පසුගිය නොවැම්බර් මාසයේ ඔහු කොවිඩ් ආසාදිතයෙකු බව තහවුරු වූ පසු ආණ්ඩුව සිදුකළේ මහර බන්ධනාගාරයේ සිට පොලොන්නරුව ගල්ලෑල්ල නිරෝධායන මධ්‍යස්ථානය දක්වා ඔහු යැවීමයි. ඔහු හෘද රෝගියකු බැවින් වෛද්‍ය උපදෙස් මත පසුව කොළඹ IDH රෝහල වෙත එවීමට සිදුවිය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com