පාස්කු කොමිෂන් සභාවේ වාර්තාව පිටු ලක්ෂය පන්නයි

0
පාස්කු වාර්තාව පිටු ලක්ෂය පන්නයි : වාර්තා තබයි

පාස්කු වාර්තාව පිටු ලක්ෂය පන්නයි : වාර්තා තබයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට භාරදීමට නියමිත පාස්කු කොමිෂන් සභාවේ අවසන් වාර්තාව පිටු ලක්ෂයකට වඩා වැඩි වනු ඇතැයි කොමිසමේ ලේකම් බුවනෙක හේරත් ප්‍රකාශ කළේය.

1 වැනිදා පෙරවරු 11.00ට මෙම වාර්තාව කොමිසමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක්ද සිල්වා ඇතුළු සෙසු කොමසාරිස්වරුන් විසින් ජනාධිපතිවරයාට භාරදීමට නියමිතව තිබින.

මෙම වාර්තාවෙහි සාක්ෂිකරුවන් ලබාදුන් සාක්ෂි පමණක් දළ වශයෙන් පිටු තිස්දහසක් (30,000) පමණ ප්‍රමාණයක අන්තර්ගත වන අතර කොමිසමේ නිර්දේශ ඇතුළු වාර්තා පිටු දහසකට ආසන්න සංඛ්‍යාවක අන්තර්ගත වෙයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com