ධම්මික පැණිය බිවු ඇමති පියල් නිශාන්තට කොරෝනා, බිරිද හා දරුවන්ද ආසාදිතයි

ධම්මික පැණිය බිවු ඇමති පියල් නිශාන්තට කොරෝනා, බිරිද හා දරුවන්ද ආසාදිතයි

ධම්මික පැණිය බිවු ඇමති පියල් නිශාන්තට කොරෝනා, බිරිද හා දරුවන්ද ආසාදිතයි

රාජ්‍ය ඇමති පියල් නිශාන්ත මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි පරීක්‍ෂණවලදී හෙලිව ඇත. ඒ සමගම ඔහුගේ බිරිද හා දරුවෙකුද ආසාදිත යයි තහවුරුව තිබේ.

මේ හේතුවෙන් ඔහුගේ කාර්යා මණ්ඩලයේ 10 දෙනෙකු නිරෝධායනයට ලක් කර ඇත. පියල් නිශාන්ත මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී ධම්මික පැණිය ප‍්‍රසිද්ධියේ පානය කලේය

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *