ශ්‍රී ලංකාව පිළිබඳ අප්‍රසාදය පළ කරන යුරෝපා සංගමය

යුරෝපා සංගමයෙන් යුරෝ මිලියන 1.5ක මානුෂීය ආධාර

යුරෝපා සංගමයෙන් යුරෝ මිලියන 1.5ක මානුෂීය ආධාර

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සහ අනෙකුත් කරුණු පිළිබඳව යුරෝපා සංගමය මේ මස අගදී පැවැත්වීමට නියමිත ඒකාබද්ධ කොමිෂන් සභා රැස්වීමකදී සිය අප්‍රසාදය පළ කරනු ඇත.

යාපනය විශ්ව විද්‍යාලයේ ස්මාරකය විනාශ කිරීම සම්බන්ධයෙන් යුරෝපා සංගමය සිය කනස්සල්ල මෙම රැසවීමේදී පළ කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

යුරෝපා සංගමය මෙම රැස්වීමේදී සුළු ජාතීන්ගේ ගැටළු සහ සංහිඳියාව පිළිබඳ සිය අදහස් ඉදිරිපත් කරනු ඇත.

එම සංගමයේ නිලධාරීන් පවසා සිටියේ, දෙපාර්ශවයේම ඉහළ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් මෙම මස අගදී රැස්වීම පැවැත්වීමට නියමිත බවයි.

ලබන මස ආරම්භ වන ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරයට පෙර මෙම රැස්වීම පැවැත්වීමට නියමිතයි.

-තමිළ්වින්

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *