ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ආරක්ෂක ලේකම් (විශ්‍රාමික) මේජර් ජනරාල් කමල් ගුණරත්න සහ යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ජෙනරාල් ධුරයට උසස් කර තිබේ.
ඒ අනුව ජනරාල් ධූරයට උසස්වීම් ලැබූවකු හමුදාපති ධූරය උසුලන්නේ පළමු වතාවටය.
About The Author
Related