සතොසෙන් සැපයුම්කරුවන්ට බිලියන 7.7ක පොල්ලක්, බඩු දීම නවත්වයි

සතොසෙන් අලෙවි කෙරෙන සුදු කැකුළු, සුදු නාඩු, රතු පරිප්පු, සුදු සීනි සහ හාල්මැස්සන් ඇතුළු භාණ්ඩ වර්ග 7ක මිල පහළට

සතොසෙන් අලෙවි කෙරෙන සුදු කැකුළු, සුදු නාඩු, රතු පරිප්පු, සුදු සීනි සහ හාල්මැස්සන් ඇතුළු භාණ්ඩ වර්ග 7ක මිල පහළට

සැපයුම්කරුවන්ට ගෙවිය යුතු ණය නොගෙවීම හේතුවෙන් සතොසට අත්‍යවශ්‍ය වෙළෙද ද්‍රව්‍ය සැපයීම සැපයුම්කරුවන් විසින් අත්හිටුවා ඇති බව වාර්තා වේ.

මේ හේතුව මත වෙළෙද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් අත්පිට මුදලට පෞද්ගලික වෙළෙදුන්ගෙන් සතොසට වෙළෙද ද්‍රව්‍ය ලබා ගැනීම සදහා රුපියල් බිලියන 2ක මුදලක් භාණ්ඩාගාරයෙන් ඉල්ලා ඇති බව දැනගන්නට ඇත.

දැනට වාර්තා වී ඇති තොරතුරුවලට අනුව රුපියල් බිලියන 7.7ක මුදලක් සතොස ආයතනය විසින් සිය සැපයුම්කරුවන්ට ලබා දීමට නියමිතව ඇති බව වාර්තා වේ.
-mawrata

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *