පැරණි ලංගම බස් රථ ගැඹුරු මුහුදේ දියබත් කරයි
වසර ගණනාවක් විවිධ හේතුමත වෙන්දේසි නොවී ඩිපෝ තුළ දිරාපත්වෙමින් පවතින බස් රථ පසුගියදා යාත්‍රාවක් යොදා ගනිමින් ගැඹුරු මුහුද වෙත රැගෙන ගොස් දියබත් කෙරුණි.
ඒ ධීවර අමාත්‍යාංශය මගින් ගැඹුරු මුහුදේ මත්ස්‍ය වර්ධනය කිරීම යටතේ සිදුකෙරෙන ව්යායාපෘතියකට අනුවය.
ශ්‍රී ලංගමයෙන් කළ ඉල්ලීමකට අනුව ත්‍රිකුණාමල ගැඹුරු මුහුදේ ගිල්වීම සදහා මෙලෙස මෙම බස් රථ ගෙන ගොස් තිබේ.