“1960 ගණන්වල සොයාගත් කොරෝනා වෛරසයේ ආරම්භය”- වෛද්‍ය පර්යේෂණ විද්‍යාලයේ පාසල් ඒකක ප්‍රධානී

0
අහඹු PCR පරික්ෂණ වලින් රටපුරා කොරෝනා පොකුරු

අහඹු PCR පරික්ෂණ වලින් රටපුරා කොරෝනා පොකුරු

දැනට ලෝකයට තර්ජනයක්ව පවතින කොරෝනා වෛරසය 1960දී ප්‍රථම වරට තවත් ස්වරූපයකින් හඳුනා ගෙන තිබුණි.

මෙම තොරතුරු කොළඹ වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ වෛද්‍ය පර්යේෂණ විද්‍යාලයේ පාසල් ඒකක ප්‍රධානී ජානකී සේනානායක මහත්මිය විසින් සමාජ මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රකාශ කරන ලදී.

1960 වර්ෂයේ ප්‍රථම වරට සොයාගත් කොරෝනා වෛරසය විවිධ පරිණාමයන්ට ලක්වී බෝවන රෝගයක් බවට පත්වී තිබෙනවා.
අපට මෙම වෛරස් ගැටළුව හැකිතාක් විසඳා ගත හැකිය. බොහෝ අය පවසන්නේ එය එකවර ලොව පුරා පැතිර ඇති වෛරසයක් බවයි.

2002දී පළමු රෝගියා චීනයෙන් වාර්තා විය. එය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සාර්ස් ලෙස නම් කරන ලදී. එය රටවල් 22 කට පැතිර ගියා. ඉන්පසු 2012දී සවුදි අරාබිය තුළ මෙම වෛරසය තවත් ස්වරූපයකින් පැතිර ගිය අතර එය රටවල් 24 කට ව්‍යාප්ත විය.

2015 වර්ෂයේ දෙසැම්බර් පළමු දිනයේ නැවතත් චීනයේ සාර්ස් 2 වෛරස් ආසාදිතයින් හඳුනා ගන්නා ලදී. එම වෛරසය පරිණාමය වී 2020දී කොරෝනා වෛරසය ලෙසට පත්ව ඇත. මෙම වෛරසය ඇතැම් රටවල ස්ථිරවම රැඳී සිටීමේ අවදානමක් පවතින බවද ජානකී සේනානායක මහත්මිය පවසා සිටියාය.

-තමිළ්වින්

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com