කල්පිටිය මුහුදු වෙරළට ගොඩ ගැසූ දුර්ලභ ගණයේ මෝරා!

කල්පිටිය මුහුදු වෙරළට ගොඩ ගැසූ දුර්ලභ ගණයේ මෝරා!
කල්පිටිය දළුව මුහුදු වෙරළ තීරයට ගොඩ ගැසූ දුර්ලභ ගණයේ පුල්ලි මෝරෙකු ඉකුත් සෙනසුරාදා දින (14) උදෑසන හමු වී ඇත. මෙම දුර්ලභ ගණයේ මෝරා වෙරළට ගොඩ ගසන විටත් මිය ගොස් සිටි බව ධීවරයින් ප්‍රකාශ කළහ.
මිය ගොස් සිටි පුල්ලි මෝරා කිලෝ 2000ක් පමණ බරකින් සහ අඩි 15ක් පමණ දිගින් යුක්ත බව, ධීවරයින් වැඩි දුරටත් පවසා තිබේ.