Type to search

ජනවාරියේ සිට රියැදුරු බලපත් මුද්‍රණය හමුදාවට බාර දෙයි

100% ස්වභාවික පෝෂ්‍යදායි ප්‍රෝටීන් පිටි - ORA Naturals

ජනවාරි පළමු වැනිදා සිට රියැදුරු බලපත්‍ර මුද්‍රණය ශ්‍රී ලංකා යුද හමුදාව මගින් සිදු කිරීමට පියවර ගන්නා බව ප්‍රවාහන ඇමැති ගාමිණී ලොකුගේ මහතා පැවසීය.

පෞද්ගලික ආයතනයක් මගින් රියැදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමට වැය කෙරුණු විශාල මුදල මේ නිසා ඉතිරි කර ගත හැක වනු ඇතැයි වේරහැරදී අදහස් දක්වමින් ලොකුගේ මහතා ප්‍රකාශ කළේය.

Tags:

Leave a Comment

Your email address will not be published. Required fields are marked *