ජනවාරියේ සිට රියැදුරු බලපත් මුද්‍රණය හමුදාවට බාර දෙයි

රියැදුරු බලපත් සඳහා ඡායාරූප ගැනීම මාර්ගගත (online) ක්‍රමවේදයට

රියැදුරු බලපත් සඳහා ඡායාරූප ගැනීම මාර්ගගත (online) ක්‍රමවේදයට

ජනවාරි පළමු වැනිදා සිට රියැදුරු බලපත්‍ර මුද්‍රණය ශ්‍රී ලංකා යුද හමුදාව මගින් සිදු කිරීමට පියවර ගන්නා බව ප්‍රවාහන ඇමැති ගාමිණී ලොකුගේ මහතා පැවසීය.

පෞද්ගලික ආයතනයක් මගින් රියැදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමට වැය කෙරුණු විශාල මුදල මේ නිසා ඉතිරි කර ගත හැක වනු ඇතැයි වේරහැරදී අදහස් දක්වමින් ලොකුගේ මහතා ප්‍රකාශ කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *