(වීඩියෝ) හින්දු සම්මේලනයත්, කොරෝනා මරණ භූමදානය කිරීමට අවසර ඉල්ලයි

(වීඩියෝ) හින්දු සම්මේලනයත්, කොරෝනා මරණ භූමදානය කිරීමට අවසර ඉල්ලයි
කොරෝනා ආසාදනය වීමෙන් මිය යන පුද්ගලයන්ගේ මෘත දේහ ආදාහනය නොකොට භූමදානය කිරීමේ වරප්‍රසාදය ඉස්ලාම් පුද්ගලයින්ට හිමි වන්නේ නම් එම වරප්‍රසාදය හින්දු භක්තිකයන්ට ද ලබා දිය යුතු බව සමස්ත ලංකා හින්දු සම්මේලනය ප්‍රකාශ කළා.
එහි සභාපති නාරා ටි අරූල්කාන්ත මේ බව කියා සිටියේ අද මහනුවරදී මාධ්‍ය හමුවක් කැඳවමින්.
– hirunews.lk