චීන කොමියුනිස්ට් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අත්දැකීම් බෙදාගනී

චීන කොමියුනිස්ට් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අත්දැකීම් බෙදාගනී
චීන කොමියුනිස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර රාජ්‍ය පරිපාලන අත්දැකීම් බෙදාගැනීමේ සම්මන්ත්‍රණයක් පැවැත්වුණු බව ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.
ඒ මහතා සමාජ මාධ්‍ය ජාල තුළ පළ කළ සටහන පහතින් දැක්වේ.
