මීලාද් නබි දිනයට සමගාමීව කිරින්ද මුස්ලිම් දේවස්ථානයේ පැල සිටුවීමේ වැඩසටහනක්!

මීලාද් නබි දිනයට සමගාමීව කිරින්ද මුස්ලිම් දේවස්ථානයේ පැල සිටුවීමේ වැඩසටහනක්!
මුහම්මද් නබි තුමාගේ උපත සිහිකරමින් මීලාද් නබි දිනයට සමගාමීව දිස්ත්‍රික් මට්ටමින් රුක් රෝපණ වැඩසටහනක් ඊයේ (30) වෙනිදා කිරින්ද මුස්ලිම් දේවස්ථාන පරිශ්‍රයේ දී සිදු කෙරිණි.
මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමෙන්තුවේ සංවර්ධන නිලධාරී විසින් රුක් රෝපණ වැඩසටහන සංවිධානය කරන ලදී.


