Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

MCC ගිවිසුම සම්බන්ධ නීතිපති පුවත අසත්‍යයි!!

MCC ගිවිසුම සම්බන්ධ නීතිපති පුවත අසත්‍යයි

MCC ගිවිසුම සම්බන්ධ නීතිපති පුවත අසත්‍යයි

තමා විසින් MCC ගිවිසුමට අනුමැතිය දුන් බවට පළ වන මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරන බව නීතිපතිවරයා ප්‍රකාශ කරයි .MCC ගිවිසුම පිළිබඳ ව තවමත් නිතිපතිවරයා කරුණු හදාරමින් සිටින බව සඳහන් වෙයි.

නීතිපති සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය මේ බව සඳහන් කර තිබේ.

Exit mobile version