World Happiness Report

ලෝකයේ ප්‍රීතිමත්ම රට පින්ලන්තය; අසතුටින්ම සිටින රටවල් අතරින් ශ්‍රී ලංකාව 20 වන තැනට

එක්සත් ජාතීන්ගේ සංගමයේ අනුග්‍රාහකත්වයෙන් පළ කරන World Happiness Report අනුව, ඩෙන්මාර්කය දෙවැනි තැනටත්, ස්විට්සර්ලන්තය තුන්වැනි තැනටත්, අයිස්ලන්තය සහ නෙදර්ලන්තය පිළිවෙළින්...