WhatsApp සහ Telegram පාවිච්චි කරන අය

WhatsApp හා Telegram පාවිච්චි කරන පිරිසට පොලීසියෙන් විශේෂ නිවේදනයක්

අන්තර්ජාලය ඔස්සේ සිදුවන වංචනික ක්‍රියා, විශේෂයෙන් සමාජ මාධ්‍ය ජාල උපයෝගී කරගනිමින් සිදුකරන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරමින් පොලීසිය විශේෂ...