“Rebuilding Sri Lanka” ජනාධිපති කාර්ය සාධක බලකාය

Rebuilding Sri Lanka” කාර්ය සාධක බලකාය රැස්වෙයි: දිට්වා ආපදාවෙන් හානි වූ නිවාස වෙනුවෙන් රුපියල් මිලියන 25,000කට වැඩි මුදලක් වෙන් කෙරේ

“Rebuilding Sri Lanka” ජනාධිපති කාර්ය සාධක බලකාය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් සිකුරාදා (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී රැස් විය දිට්වා...