Oxford-AstraZeneca එන්නත

Oxford-AstraZeneca එන්නතෙහි ඉන්දීය නිෂ්පාදනය වන Covishield එන්නත මෙරට හදිසි භාවිතය සඳහා අවසර

ඉන්දියාවේ නිෂ්පාදිත කොවිඩ්-19 සඳහා වන Covishield එන්නත මෙරට හදිසි භාවිතයට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නියාමන අනුමැතිය හිමිව තිබේ. Covishield එන්නත,...