ONLINE ක්‍රමයට බඳවාගැනීම

විද්‍යාපීඨ සිසුන් ONLINE ක්‍රමයට බඳවා ගැනීමෙන් රජයට රු.කෝටියක ඉතුරුවක්

විද්‍යාපීඨ ශික්ෂණලාභීන් බඳවාගැනීම මෙවර මාර්ගගත ක්‍රමයට සිදු කිරීම නිසා රජයට රුපියල් මිලියන දහයක පමණ මුදලක් ඉතුරු වූ බව අධ්‍යාපන අමාත්‍ය...