ICC සාමාජික රටවල්

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය සම්බන්ධයෙන් ICC සාමාජික රටවල් දැනුවත් කිරීමට පියවර

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය සම්බන්ධයෙන් ICC සාමාජික රටවල් දැනුවත් කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. ඊට අදාළ නිවේදනය පහතින් දැක්වෙයි.