ව්‍යාජ සමාජ මාධ්‍ය ජාලා ගිණුම්වලින් සත්‍ය විකෘති කරමින්, මත කණපිට හැරවීම, ස්වයංක්‍රීයව හා සංවිධානාත්මකව මේ වනවිට ලොවපුරා වර්තමානයේ ‘බොට්’ (BOT) මගින් සිදු කෙරේ. සමාජ ජාලවල පුද්ගලික ගිණුම්, පිටු, මෙන්ම වීඩියෝ නාලිකා වර්තමානය වනවිට, ව්‍යාජ ගිණුම් ...