72 වැනි සංවත්සරය

නාවික හමුදාවේ 72 වැනි සංවත්සරයට සමගාමීව නාවික හමුදාවේ 3770කට උසස්වීම්

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 72 වැනි සංවත්සරයට සමගාමීව නිලධාරීන් 222ක් සහ විවිධ තරාතිරම්වලට අයත් ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ නාවිකයන් 3548ක් ඇතුළු...