21 වෙනි සංශෝධනය

අගමැති විශේෂ ප්‍රකාශයක් : 21න් පාර්ලිමේන්තුවට වැඩි බලතල; අලුත් මුදල් නීති; කාරක සභා 15ක්

දැනට ක්‍රියාත්මක මූල්‍ය කාරක සභා 3ට අමතරව තවත් මූල්‍ය කාරක සභා 2ක් සහ අධීක්ෂණ කාරක සභා 10ක් පත් කිරීමට අග්‍රාමාත්‍ය...