21වන සංශෝධනය

21 සංශෝධනයට ජනමත විචාරණයක් ඕනෑ – නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21වන සංශෝධනය සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව නීතිපතිවරයා (26) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය. නීතිපතිවරයා වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මෙම දැනුම් දීම...