2025 ලෝක යොවුන් මිහිකත රූ රැජින කිරුළ

2025 ලෝක යොවුන් මිහිකත රූ රැජින කිරුළ ශ්‍රී ලංකාවට

2025 8වන ලෝක යොවුන් මිහිකත රූ රැජින තරගාවලියට (Miss Teen Earth) කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉදිරිපත් වූ ආදිත්‍යා...