2024 ජනාධිපතිවරණය

පොහොට්ටුවෙන් නිල ප්‍රකාශයක්: කීපදෙනකු විරුද්ධ වුවත්, 2024 ජනාධිපතිවරණයට නියම සුදුස්සා බැසිල්

2024 ජනාධිපතිවරණයේදී රට ගොඩ නැගීමට දැක්මක් ඇති එකම නායකයා බැසිල් රාජපක්ෂ මහතා පමණක් බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප්...