19වන සංශෝධනය

ජනාධිපතිවරණයට එරෙහි පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභා කෙරේ

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19වන සංශෝධනය විධිමත්ව සම්මත කර නොමැති නිසා එය ජනමත විචාරණයකින් අනුමත වන තුරු ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත්...