19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය

අවු.19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය බංග්ලාදේශයට

බංග්ලාදේශ කණ්ඩායම වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගෙන තිබේ. ඒ, ඉන්දීය කණ්ඩායම පරාජයට පත් කරමින්ය.