14 හැවිරිදි සිසුවිය

කොරෝනා වෛරසයට එරෙහිව “අණුවක්” සොයා, සම්මාන දිනූ 14 හැවිරිදි සිසුවිය

වයස අවුරුදු 14 ක් වුවත්, ඇය දැනටමත් කොවිඩ් -19 සඳහා ප්‍රතිකාරයක් සොයා ගැනීමේ තරගයට එක් වෙලා. ටෙක්සාස් ප්‍රාන්තයේ ෆ්‍රිස්කෝහි පාසල්...