හෝමාගම

කොවිඩ් – 19 යැයි සැක කළ මව රෝහලට රැගෙන යාමෙන් කම්පනයට පත්වූ විශේෂ අවශ්‍යතා සහිත පුතා සියදිවි නසාගනී

කොවිඩ් – 19 යැයි සැක කළ හැකි රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම නිසා හෝමාගම, දොලහේන, හරිත පෙදෙසේ මවක් රෝහල් ගතකිරීමෙන් පසු...