හින්දු ආගමික උත්සවය

ඉන්දියාවේ ආගමික උත්සවයක තෙරපීමෙන් මියගිය ගණන 121ක් දක්වා ඉහළට

ඉන්දියාවේ ආගමික උත්සවයක් අතරතුර ඇතිවූ තෙරපීමකින් පුද්ගලයින් 121 දෙනෙකු මියගොස් තිබෙනවා. උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ හත්‍රාස් දිස්ත්‍රික්කයේ සට්සන්ග් ප්‍රදේශයේ හින්දු ආගමික...