හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුර

හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුර තුළ ඇති ගුවන්තොටුපොළ ජාත්‍යන්තර සිවිල් ගුවන්තොටුපොළක් ලෙසට සංවර්ධනයට පියවර

වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් (03)වැනි දා එම අමාත්‍යාංශයේදී සිදුකරන ලද විශේෂ සාකච්ඡාවක්...