හැදුනුම්පත් අංකය හෝ විදේශ ගමන්බලපත්‍ර අංකය

ඔන්ලයින් දුම්රිය ප්‍රවේශ පත් ක්‍රමවේදයේ වෙනසක්

දුම්රිය ප්‍රවේශපත්‍ර මාර්ගගත ක්‍රමයට මිලදී ගන්නා විට හැදුනුම්පත් අංකය හෝ විදේශ ගමන්බලපත්‍ර අංකය ඇතුළත් කළ යුතු බව දුම්රිය සාමාන්‍යාධිකාරී (වැඩබලන)...