හානි තක්සේරුව

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ අනතුරින් පසු මුහුදු ජීවීන් මිය යෑමට හේතුව කියන්න මේ තරම් ප්‍රමාද ඇයි ?

මුහුදු ජීවීන් මිය යෑමට පටන් ගෙන දින ගන්නනාවක් ගත වුවද එම මරණවලට නිශ්චිත හේතුව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ දක්වා...