හල්දුම්මුල්ල

(PHOTOS)‘ගම සමග පිළිසඳරේ’ ප්‍රගතිය බලන්න ජනපති හල්දුම්මුල්ලට

“ගම සමග පිළිසඳර” පළමු වැඩසටහනේ ප්‍රගතිය නිරීක්ෂණය සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා (26) පෙරවරුවේ බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල, වෙලංවිට ග්‍රාමයේ චාරිකාවක...