හරිත කෘෂිකර්මාන්තය

පරිසරය රැකෙන කෘෂි විප්ලවයක් අවශ්‍යයි; කාබනික වගාවට විරුද්ධ රසායනික පොහොරට ඇබ්බැහි වූවන් – ජනපති

දශක ගණනාවක් පුරා නිදන්ගත වකුගඩු රෝගය ශ්‍රී ලංකාවේ ගොවි ජනතාව අතර බරපතළ ගැටලුවක් නිර්මාණය කර ඇති බවත්, රසායනික පොහොර අධික...